Sunday, 12 May 2019

සෝශල් මීඩියා බ්ලොක්ද?මෙන්න විසදුම.Telegram



හොදයි මේ ටිකේ අපේ රටේ තත්වෙත් එක්ක කොයි වෙලාවක සෝශල් මීඩියා බ්ලොක් කරයිද දන්නෙ නෑ.ඉතින් මේ vpn වලින් යන වැඩේ හැමදාම කරන්නත් බෑ නෙ.ඒ වගේම vpn වලින් යනකොට ඉන්ටර්නෙට් ස්පීඩ් එකත් තරමක් දුරට අඩුවෙනවා.


මේ ඇප් එක ඇත්තටම ගොඩක් හොද ඇප් එකක්.whatsapp වගේම තියෙනව.ඒ වගේම ගොඩක් දේවල් whatsapp වලටත් වඩා දියුනුකරලා තියෙනවා.
Msg editing වගේ විශේශ දේවල් මේඇප් එකේ තියෙනවා..අනිත් වැදගත්ම දේ තමා ඔන්ලයින් ඉන්නෙ කවුද කියලා අපි මැසෙන්ජර් ඇප් එකේ බලනවා වගේ බලාගන්න පුලුවන්.
හරි එහෙනං ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පහලින්.





පහලින් බලන්න ඇප් එකේ ස්ක්‍රීන්ශොට් ටිකක්





No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...