Monday, 13 May 2019

Python සින්හලෙන් ඉගෙනගමු(python in sinhala)


මුලින්ම මං පයිතන් ගැන වචනයක් කියන්නං.පයිතන් කියන්නෙ programming language එකක්.ගොඩක් අය දන්නවනෙ java වගේ language ගැන.ඒ වගේම එකක් තමා පයිතන් කියන්නෙ.හැබැයි පයිතන් ගොඩක් ජනප්‍රියයි.මොකද ඒක පාවිච්චි කරන්න තියෙන පහසුව හින්ද.
ඒ මොනා උනත් පයිතන් කියන්නෙ නිකං ආවට ගියාට භාවිතා කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.ගොඩක් දේවල් තියෙනවා ඉගෙනගන්න.ඕනෙ තරම් courses තියෙනවා පයිතන් ඉගෙනගන්න.
මං මේ ඔයාලට කියන්න යන්නෙ නොමිලේ පයිතන් ඉගෙනගන්න පුලුවන් ඇප් එකක් ගැන.

මේකෙදි ඔයාලට මුල ඉදන්ම සරලව කියලා දෙයි.ඒවගේම මේක අපේ ලංකාවෙ කොල්ලෙක්ගෙ වැඩක්.ඒක නිසා ඔයාලට ඉගැන්වීම වෙන්නෙ සිංහලෙන්.වැඩේ තවත් ලේසියි ඒක නිසා.හොදයි එහෙනං ඇප් එක පහලින් ඩවුන්ලෝඩ් කරගන්න.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...