Saturday, 11 May 2019

නිකං රීලෝඩ් ගන්න පුලුවන් ඇප් එකක්...

Dent ඇප් එක රවට්ටලා රීලෝඩ් ගමු.(දවසට 200ක් ශුවර්)

හරි මෙහෙමයි ඩෙන්ට් කියන්නෙ පොයින්ට්ස් එකතු කරලා ඩේට ගන්න පුලුවන් ඇප් එකක්.කලින් මේ ගෲප් එකේ ගොඩක් පෝස්ට් තිබ්බා.ඒත් පොයින්ට්ස් හොයන්න එක එකා ගාව හිගාකන්න එපැයි.ඒ වදේ නැතිව පොයින්ට්ස් එකතු කරන හැටි මං කියල දෙන්නං.


මුලින්ම ඔයාල ප්ලේස්ටෝර් ගිහින් ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න.පුලුවන් නං ඉන්වයිට් ලින්ක් එකක් හොයායන්න මොකද එතකොට නෝමල් රෙජිස්ටර් වෙනවට වඩා පොයින්ට්ස් දාහක් වැඩියෙන් ගන්න පුලුවන්.ඉන්වයිට් ලින්ක් ඕන උනොත් පහල ලින්ක් එකෙන් යන්න.



හරි ඇප් එක ඩවුන්ලෝඩ් කර ගත්තා විස්තර ටික දීල රෙජිස්ටර් වෙයල්ලා.
හරි දැන් තමා ගේම ගහන්න තියෙන්නෙ.

මුලින්ම ඇප් එකේ ඇති invite කියලා එකක් අන්න ඒකට ගිහින් ඒකෙ තියෙන ලින්ක් එක කොපියක් දාගන්න.ඊට පස්සෙ ඇප් එකෙන් logout වෙලා ඇප් එක ක්ලෝස් කරන්න.(බැක්ග්‍රවුන්ඩ් රන් වෙන්න දෙන්න එපා)

හරි දැන් උබලගෙ ෆෝන් එකේ සෙටින් වලට යමල්ලා.ඒකෙ ඇති ඇප් සෙටින් කියලා.අන්න ඒකෙ ඩෙන්ට් ඇප් එක තෝරගෙන memory clear කරන්න.


ඊට පස්සෙ උබල අර කොපි කරගත්ත ලින්ක් එක බ්‍රවුසර් එකක් පේස්ට් කරලා ඒකට යමල්ලා.දැන් ප්ලේස්ටොර් එකෙ ඩෙන්ට් ඇප් එක එයි.උබල කලින් ඩවුන්ලෝඩ් කරලා නිසා එතනින් ඕපන් දෙන්න පුලුවන්.ඕපන් දෙන්න.

දැන් ආයේ වැඩේ මුල ඉදන් යයි.register now දෙන්න.ඒකෙ ෆෝන් නම්බර් එකට උබලගෙ යාලුවෙක්ගෙ නම්බර් එකක් ගහපං.ඊට පස්සෙ verify now දෙන්න. ටික වෙලාවක් ගියාම එයි verified fail කියලා.එතනම යට ඇති send sms code කියලා ඒක දීපල්ලා.

හරි දැන් උබේ යාලුවට මැසේජ් එකක් දාලා උගෙන් කෝඩ් එක ඉල්ලගනිම්.කෝඩ් එක දීලා රෙජිස්ටර් වෙයන්.බොරු ඊමේල් එකක් ගහපන්.මතක ඇතුව අන්තිමට @gmail.com කියලා ගහන්න.

වැඩේ ගොඩ උබ පොයින්ට්ස් දාහක් හොයලා ඉවරයි.
ආයෙ logout වෙලා වැඩේ මුල ඉදන් කරන්නයි තියෙන්නෙ.ඔහොම දවසට තුනක් කරගත්‍තා නං උබේ දෙසීය ගොඩ.
එහෙනං ජයවේව..
මං ගත්ත history එක බලන්නකො 100%ක් ශුවර්..

2 comments:

  1. මචාං.... එකම Phone Number එක නැවත නැවත දෙන්න බැරිද?

    ReplyDelete
    Replies

    1. බෑ බෑ එක නම්බර් එකකින් එක පාරයි 😎

      Delete

Related Posts Plugin for WordPress, Blogger...