Thursday, 16 May 2019

Whatsapp වලින් මත්තට(GB whatsapp)



මොකක්ද මේ කියන්න යන්නෙ.මේ ඔයාලා හැමෝම භාවිතා කරන whatsapp ඇප් එකේ දියුනුවක් කියන්න පුලුවන්.මේක normal app එකට වඩා විශේශාංග ගොඩකින් පෝසත්.

Hill climb racing 2 mod apk


ටොපික් එක දැක්කනං දන්නවනෙ මොකක්ද මේ කියලා.හැමෝම අනිවාරෙන්ම ගහල තියෙන ගේම් එකක් තමා මේ.හැබැයි මේක ටිකක් බෝරිං වෙනව ඊලග ලෙවල් වලට යන්න coins මදි උනාම නේද.අපි කවද්ද සාධාරණව ගේම් ගැහුවෙ.

ඔන්ලයින් මිලදී ගැනීම් වලට හොදම වෙබ් අඩවියක්(Aliexpress )


ඔන්ලයින් බයි කිව්වම ගොඩක් අය දන්නවනෙ.හැබැයි ගොඩක් අය දන්නෙ Ebay වගේ සයිට් ගැන විතරයි.හැබැයි ebay එකටත් වඩා අඩුවෙන් මිලදී ගැනීම් කරන්න පුලුවන් සයිට් එකක් තමා මේ.

Wednesday, 15 May 2019

ගහමු හොද ගේම් එකක්(Bump ball 3D)


ගොඩක් කාලෙකින් ගේම් එකක් අරං එන්න බැරි උනා.මේක නං ඇන්ඩ්‍රොයිඩ් ගේම් එකක්.pc එකක් නෙමෙයි.

Monday, 13 May 2019

Python සින්හලෙන් ඉගෙනගමු(python in sinhala)


මුලින්ම මං පයිතන් ගැන වචනයක් කියන්නං.පයිතන් කියන්නෙ programming language එකක්.ගොඩක් අය දන්නවනෙ java වගේ language ගැන.ඒ වගේම එකක් තමා පයිතන් කියන්නෙ.හැබැයි පයිතන් ගොඩක් ජනප්‍රියයි.මොකද ඒක පාවිච්චි කරන්න තියෙන පහසුව හින්ද.

Photo edit කරන්න photo ගන්න නියම ඇප් එකක් - photo director



ස්මාර්ට් ෆෝන් භාවිතා කරනකොට අපි අනිවාර්‍යෙන්ම ෆොටෝස් ගන්න වෙනම ඇප් එකක් භාවිතා කරනවා.candi වගේ ඇප් නං ගොඩක් ජනප්‍රියයි.නමුත් ඒවගෙ ෆොටෝ එඩිට් කරන පහසුකම නෑ.ගොඩක් ඇප් වල ෆොටෝ එඩිට් කරන එක සංකීර්ණ වැඩක්.ඒකට විසදුමක් තමා මේ ඇප් එක.

Sunday, 12 May 2019

සෝශල් මීඩියා බ්ලොක්ද?මෙන්න විසදුම.Telegram



හොදයි මේ ටිකේ අපේ රටේ තත්වෙත් එක්ක කොයි වෙලාවක සෝශල් මීඩියා බ්ලොක් කරයිද දන්නෙ නෑ.ඉතින් මේ vpn වලින් යන වැඩේ හැමදාම කරන්නත් බෑ නෙ.ඒ වගේම vpn වලින් යනකොට ඉන්ටර්නෙට් ස්පීඩ් එකත් තරමක් දුරට අඩුවෙනවා.

One direction -Drag me down



නම ඇහුවත් ගොඩක් අය දන්නවා අනිවාර්‍යෙන්ම.කලින් සනම් බෑන්ඩ් එකේ වීඩියෝස් දෙකක් විතර දුන්නා.ඒව හින්දිනෙ.මේ පාර ලස්සන ඉංග්‍රීසි සිංදුවක් තමා මේ.

ඔන්ලයින් රීලෝඩ් දාගන්න පුලුවන් ඇප් එකක් ගැන තමා මේ..(self me)




මුලින්ම කියන්න ඕන මේක අපේ ලංකාවෙ කොල්ලෙක්ගෙ වැඩක්.අපේ ෆෝන් එකේ සල්ලි ඉවර උනාම ආයෙ රිචාර්ජ් කරන්න නං කඩේට දුවන්න එපැයි.

Saturday, 11 May 2019

නිකං රීලෝඩ් ගන්න පුලුවන් ඇප් එකක්...

Dent ඇප් එක රවට්ටලා රීලෝඩ් ගමු.(දවසට 200ක් ශුවර්)

හරි මෙහෙමයි ඩෙන්ට් කියන්නෙ පොයින්ට්ස් එකතු කරලා ඩේට ගන්න පුලුවන් ඇප් එකක්.කලින් මේ ගෲප් එකේ ගොඩක් පෝස්ට් තිබ්බා.ඒත් පොයින්ට්ස් හොයන්න එක එකා ගාව හිගාකන්න එපැයි.ඒ වදේ නැතිව පොයින්ට්ස් එකතු කරන හැටි මං කියල දෙන්නං.
Related Posts Plugin for WordPress, Blogger...